ප්‍රමුඛ පුවත 1

අමාත්‍යංශ ලේකම්වරුන් පත්කෙරේ

(UTV| කොළඹ) – කැබිනට් අමාත්‍යාංශ 12 ක් සඳහා පත් කෙරුණ නව ලේකම්වරු අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

01-  හේමසිරි ප‍්‍රනාන්දු මහතා  –  ආරක්ෂක අමාත්‍යාංශය

02- ඞී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා  –  මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

03- ආර්.පී. ආරියසිංහ මහතා  –  විදේශ කටයුතු අමාත්‍යාංශය

04- එල්.පී. ජයම්පති මහතා  –  වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය

05- කේ.ඞී.එස්. රුවන්චන්ද්‍ර මහතා – කෘෂිකර්ම අමාත්‍යාංශය

06- ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ

07- පද්මසිරි ජයමාන්න මහතා –    අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය

08- එච්.ටී. කමල් පද්මසිරි මහතා – පළාත් සභා, පළාත් පාලන සහ කී‍්‍රඩා අමාත්‍යාංශය

09- වී. සිවඥානසෝති මහතා – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය
10- එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග‍්‍රාමීය ආර්ථිකය හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයපිළිබඳ අමාත්‍යාංශය

11- එස්.එම්. මොහොමඞ් මහත්මිය – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශය

12- එස්. හෙට්ටිආරච්චි මහතා –  සංචාරක හා වනජීවි අමාත්‍යාංශය

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කර ඇති ඇතැම් කරුණු වලට එකඟ නෑ – අමැති රිෂාඩ්

Mohamed Dilsad

විදේශිකයෙකු දියේ ගිළී මරුට

Mohamed Dilsad

ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් යළිත් දියත් කිරීම පිලිබඳ අවධානය

Mohamed Dilsad

Leave a Comment