විදෙස්

කඩා වැටුණු යානයේ සිටි පිරිස් සෙවීමට ඩ්‍රෝන තාක්ෂණය

(UTV| ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාව ආසන්න මුහුදට කඩා වැටුන ලයන් එයාර් ගුවන්යානයේ සිටි මගීන්ගේ සිරුරු සෙවීම සදහා ඩ්‍රෝන සහ සොනාර් තාක්ෂණය යොදා ගෙන තිබේ.

යානය අනතුරට පත්වන අවස්ථාවේදී ඒ තුළ  මගීන් 189 දෙනෙකු ගමන් කරමින් සිටියේය.

එම යානයේ වැඩිහිටි මගීන් 178දෙනෙකු කුඩා දරුවන් සහ කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු සිටි බව සදහන්.

මේ වන විට මල සිරුරු 20 කට ආසන්න ප්‍රමාණයක් සොයගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් යානයේ සුන්බුන් මෙන්ම මගීන්ට අයත් බඩු බාහිර ආදියෙහි සුන්බුන් සොයා ගැනීමටද හැකි වී ඇත.

යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉරානයේ විරෝධතාවලින් 12,000ක් පමණ මියගිහින්…! | ඉරානයේ තොරතුරු වාරණය දැඩි කරයි

Editor O

ගුහාවේ සිරවී සිටින තායි දරුවන් 08 දෙනෙකු බේරා ගැනේ

Mohamed Dilsad

අතුරුදන්ව සිටි උතුරු කොරියානු නායකයා මාධ්‍ය ඉදිරියට [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment