ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේ නායකත්වය රංගන හේරත්ට

(උදයම්,කොළඹ)    – බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට රංගන හේරත් පත්කර ඇත.
ආබාධයක් හේතුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස් මෙම ටෙස්ට් තරගාවලියට සහභාගී වන්නේ නැත.

මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට නියමිතව ඇත්තේ ලබන අගහරුවාදාය.

කෙසේවෙතත් ඔහු එක්දින සහ 20 යි 20 තරගාවලියට එක්වන බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කලේය.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන මාර්තු 7 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.

Related posts

එළඹෙන විස්සයි -20 තරගාවලියට තිසර පෙරේරාත් එක්වෙයි

Mohamed Dilsad

ඉන්දු ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන්

Mohamed Dilsad

ජාත්‍යන්තර ක්‍රීඩා වලට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක පරීක්ෂණ සඳහා යොමු විය යුතුයි – ක්‍රීඩා ඇමති

Mohamed Dilsad

Leave a Comment