ප්‍රමුඛ පුවත 1

රන් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළම අගයට පත්වෙයි.

ඒ අනුව ඇමරිකානු වෙළඳපොලේ රන් අවුන්සයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 1255 ක් ලෙස සටහන්වේ.

මාස තුනක කාලය තුල මෙම ඉහළම අගය වාර්තා වන බව සඳහන්ය.

Related posts

පළාත් පාලන ආයතන 93ක් සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කෙරේ

Mohamed Dilsad

ඥාණසාර හිමියන්ට සිර දඬුවම් නියම කරයි.වන්දි ගෙවන්නැයි නියෝග

Mohamed Dilsad

ධීවරයින්ට කාලගුණ අංශයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment