ප්‍රමුඛ පුවත 1

අද පක්ෂ නියෝජිත හමුවක්

(UTV| කොළඹ) – පක්ෂ නියෝජිත හමුවක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතවය.

ඒ උදෑසන 11ට පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරිමේ අරමුණින් එම හමුව පැවැත්වෙන බව කථානායක කාර්යාලය සඳහන් කළේ ය.

ඒ සඳහා සියලු පක්ෂ නියෝජිතයින් වෙත ආරාධනා කර ඇති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

LTTE යෙන් වල දැමු රත්‍රන් සොයා පොලිසියෙන් මෙහෙයුමක්

Mohamed Dilsad

මැතිවරණයට පොදු සන්ධානයකින් තරඟ වැඳීම වැදගත් [VIDEO]

Mohamed Dilsad

මොරගහකන්ද ජලාශය සමඟ කෘෂිකාර්මික කටයුතුවල නැවුම් පිබිදීමක්

Mohamed Dilsad

Leave a Comment