විදෙස්

චීනයේ හෝටලයක ගින්නක්.තිදෙනෙකු මරුට

(උදයම්,චීනය)  –  චීනයේ නැන්චැන්ග් ප්‍රදේශයේ හෝටලයක හටගත් ගින්නකින් පුද්ගලයෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති.

මෙහිදී 14 දෙනෙකු බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

නැන්චැන්ග් නුවර – ප්ලැටිනම් මික්ස් හෝටලයේ අද උදෑසන මෙම ගින්න හටගෙන ඇති අතර එහි සිරවූ පුද්ගලයන් සිටීද යන්න පිළිබඳව තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරමින් සිටින බව වාර්තාවේ.

මහල් 4 කින් යුත් මෙම සුපිරි හෝටලය තවත් මහල් 24 කින් යුත් නිවාස පෙළකටද සම්බන්ධ බව විදෙස් වාර්තා වල දැක්වේ.

 

Related posts

නවසීලන්තයට භූ කම්පන තත්ත්වයක්

Mohamed Dilsad

ඇමෙරිකා – දකුණු කොරියා යුධ අභ්‍යාස නවතීද?

Mohamed Dilsad

පාකිස්තානයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව ඉහළට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment