ප්‍රමුඛ පුවත 1

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම හදිසියේ ගත් තීරණයක් නොවේ – ඇමති අමරවීර

(UTV| කොළඹ) – නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම හදිසියේ ගත් තීරණයක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

එහි මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසුවේ, එය පසුගිය කාලයේ රට තුළ ඇති වූ තත්ත්වය සලකා බලා ගත් තීරණයක් බව ය.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, නව අගමැතිවරයෙකු පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව ය.

තමා තවදුරටත් අග්‍රාමාත්‍යවරයා බව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ පැවසුවේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප වැඩි කිරීමට යෝජනාවක්

Mohamed Dilsad

උඩුනුවර ජනතාවගෙන් පොහොට්ටුවට ලැබුණු ප්‍රතිචාර(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment