ප්‍රමුඛ පුවත 1

අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන යළිත් බන්ධනගාර ගත කෙරේ

(UTV| කොළඹ) – පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 08 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (25) නියෝග කරනු ලැබීය.

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මොවුන් හට චෝදනා එල්ල විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2018 පළමු පාසල් වාරය අද ඇරඹේ

Mohamed Dilsad

නිශ්ශංක සේනාධිපතිගේ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියෝග

Mohamed Dilsad

ඉහළ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට නව පත්වීම්

Mohamed Dilsad

Leave a Comment