ප්‍රමුඛ පුවත 1

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ජනපතිට ලිපියක්

(UTV| කොළඹ) – මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමත් කිරීමේ කඩඉම් ලකුණු පහත දමන ලෙසට ඉල්ලමින් ලංකා ගුරු සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි.

ශිෂ්‍යත්වය සමත් කරන සිසුන් ප්‍රමාණයද 15,000 දක්වා සීමා කර ඇති බව එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සදහන් කරයි.

වර්තමානයේ ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ බොහෝ රටවල් ප්‍රතික්ෂේප කළ අධ්‍යාපන ක්‍රමයක් බවත් උසස් අධ්‍යාපන
අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද පසුගිය දිනක සදහන් කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙමළ සන්ධානයේ සාකච්ඡාව ඇරඹේ

Mohamed Dilsad

රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ ගැටළුවලට කඩිනම් විසඳුම්

Mohamed Dilsad

සීමාවාසික වෛද්‍ය පත්වීම් ලියාපදිංචිය හෙට ආරම්භ වේ

Mohamed Dilsad

Leave a Comment