විදෙස්

ලොව මුහුද මතින් තැනු දිගම පාලම

(UTV|චීනය) – මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම අද (23) චීන ජනාධිපති ශී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

හොංකොං සහ චීනය යා කරමින් මෙම පාලම ඉදි කට තිබේ.

ලොව දිගම පාලම් අතරින් මෙම පාලමට හිමිවන්නේ 06 වන ස්ථානයයි.

එහි දිග කිලෝමීටර් 55කි.

ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක මුදලක් වැය කරමින් මෙම පාලම තනා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ.

දෙරට අතර ගමනාගමනයට මීට පෙර ගතවූ පැය 03ක කාලය පාලම ඉදිකිරීම හේතුවෙන් විනාඩි 30කට අඩු වනු ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෙරිකාවේ දිනක සිදුවූ වැඩිම කොරෝනා මරණ ගණන වාර්තා වෙයි

Mohamed Dilsad

ඇමෙරිකානු කලාපය කොරෝනා පැතිරයෑමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්වෙයි

Mohamed Dilsad

නවසීලන්තයේ ගෝල්ඩන් බේ වෙරළ කලාපය මහජනතාවට තහනම් කලාපයක් වෙයි (ඡායාරුප)

Mohamed Dilsad

Leave a Comment