ප්‍රමුඛ පුවත 1

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සදහා යොමු කෙරේ

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සදහා යොමු කෙරේ.
අප කළ විමසීමකදී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතැහැ මේ බව පැවසුවේය.
හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි

Related posts

සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අද කොළඹදී

Mohamed Dilsad

පුද්ගල ඝාතන සිද්ධියකට සම්බන්ද සහය දුන් කතක් අත්අඩංගුවට

Mohamed Dilsad

මීතොටමුල්ලේ සොයාගත් මළසිරුරු ගණන 32ක් වෙයි

Mohamed Dilsad

Leave a Comment