ප්‍රමුඛ පුවත 1

ඩුබායි වලින් ගෙන්වූ දුම්වැටි තොගයක් අත්අඩංගුවට

(UTV| කොළඹ)  – ඩුබායි හි සිට ගෙන්වන ලද  දුම්ටැටි තොඟයක් රේගු භාරයට ගෙන තිබේ.

එහි වටිනා රුපියල් ලක්ෂ 66කට අධික  බව රේගුව පවසයි.

වසරක පමණ කාලයකට පෙර වත්තල ප්‍රදේශයේ ගබඩාවක් වෙත ඩුබායි හි සිට බහාලුම් දෙකක් මෙරටට එවා තිබේ.

එම බහාලුම් රැගෙනයාම සඳහා කිසිවෙකුත් නොපැමිණිම හේතුවෙන් ඒවා පරික්ෂා කිරිමට රේගු බලධාරින් පියවර ගෙන ඇත.

එහිදී එම දුම්වැටි තොඟය රේගු නිලධාරින් භාරයට ගත් බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දරු දුක නොදන්නා දරුවෝ

Mohamed Dilsad

පරිපාලන නිලධාරීන් සදුදා සිට යළි වෘත්තිය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

නීති රාමුව තුළ උපරිම ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් නිලධාරීන්ට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment