ප්‍රමුඛ පුවත 1

පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතාට ජනපතිගෙන් මූල්‍ය පරිත්‍යාගයක්

(UTV| කොළඹ) – පසුගියදා තෙඹුවන නගරයේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා අද (16) දහවල් ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

ඒ මහතා මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතාවයන් සහ ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබාදිය යුතුව ඇති සහය සැලකිල්ලට ගත් ගරු ජනාධිපතිතුමා ඒ මහතා වෙත රුපියල් ලක්ෂ 10 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට කටයුතු කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකාවෙන් මෙතෙක් වාර්තා නොවූ ට්‍රිපනසොමා නම් සුනඛ රෝගයක් හමුවේ…

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ රෝගී ආරක්ෂිත සේවාව විධිමත් බව සුව ඇමැති ලොවට කියයි

Mohamed Dilsad

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන පසසුකම්

Mohamed Dilsad

Leave a Comment