විදෙස්

ඕස්ට්‍රේලියනු සෞඛ්‍ය ඇමතිනිය ධුරයෙන් ඉවත් වෙයි

ඕස්ට්‍රේලියානු ඇමතිනී සූසන් ලේ තාවකාලිකව සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වෙයි.

මීට හේතුව වී ඇත්තේ ඇයට මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමය.

ඕස්ට්‍රේලියානු ඩොලර් 7 ලක්ෂ 95000 ක් මුදලක් විනෝද චාරිකාවක් සඳහා යොදාගත් බවට ඇයට චෝදනා එල්ල වී තිබේ.

කෙසේ වෙතත් පරීක්ෂණයක් පැවැත්වෙන තුරු එම ධුරයෙන් ඉවත් නොවන ලෙස ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ඇයගෙන් ඉල්ලා ඇති බවද වාර්තා වේ.

Related posts

ඔස්ට්‍රේලියානු රජය මෝරුන් විනාශ කිරිමට සැරසෙයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 46 ඉක්මවයි

Mohamed Dilsad

ට්විටර් සමාජ ජාලයට චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment