ප්‍රමුඛ පුවත 1

අනතුරකින් ගුවන් සෙබලෙකු මරුට

(UTV| කොළඹ) – ගුවන් හමුදාවට අයත්  ඩිෆෙන්ඩර් රථයක් පෙරළී ගුවන් සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඒ ඊයේ (15) පස්වරුවේ පුත්තලම , අනුරාධපුර මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ  සිදුවූ මෙම අනතුරෙන් අනුරාධපුර – තලාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ගුවන් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

තුවාල ලැබූ සෙසු ගුවන් හමුදා සෙබලූන්ගෙන් එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර එවා තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී ඩිෆෙන්ඩර් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවටයි වාර්තා වන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව සන්ධානයේ ලාංඡනය ගැන තීරණය මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු

Mohamed Dilsad

සහල් සදහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

බීමතින් රිය පැදවූ 284 ක් පොලිසියට

Mohamed Dilsad

Leave a Comment