ප්‍රමුඛ පුවත 1

දකුණු ආසියාවේ විද්යුත් මාර්ගෝපදේශනය

(UTV| කොළඹ) – දකුණු ආසියාවේ විද්යුත් මාර්ගෝපදේශනය, විද්යුත් වාණිජ්‍ය සහ එහි ශක්‍යතා අධ්‍යයන මැයෙන් වූ සාක් කලාපයීය වැඩමුළුව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ගල්කිස්ස මවුන්ට් ලිවිනියා හෝටලයේදී පසුගිය දා පැවැත්විණ.

මේ සඳහා සාක් කලාපයේ රටවල් සියල්ල නියෝජනය කරමින් ඉහළ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිකුරාදා දින දුම්රිය වර්ජන තීරණය වෙනස් වෙයි.

Mohamed Dilsad

ප්‍රහාරයෙන් පසු ශැංග්‍රිලා යලි විවෘත කරයි

Mohamed Dilsad

ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා ජනමාධ්‍යවේදීන්ට ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක්

Mohamed Dilsad

Leave a Comment