ප්‍රමුඛ පුවත 1

පස්වරුවේ බොහෝ ප්‍රදේශවලට වැසි

(UTV| කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල,විශේෂයෙන් අද (15) සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී සිහින් වැසි වැසි ඇතිවිය හැක.

එසේම අද (15) දිනය තුළ මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලයදිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ද ඇති වනු ඇත.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් ,අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුන ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවේ කොලනියක් මෙරට ඇති කිරීමේ උත්සහය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.තිලකරාජා පහදයි

Mohamed Dilsad

කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම සුව ඇමති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

වෛද්‍ය ෂාෆිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල්යයි

Mohamed Dilsad

Leave a Comment