ප්‍රමුඛ පුවත 1

කෝටි 03 ක හෙරොයින් සමග විදේශිකයෙකු අත්අඩංගුවේ

(UTV| කොළඹ) – අද (13) අලුයම දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පාකිස්තාන ජාතිකයෙකු සතුව තිබී රුපියල් කෝටි 03 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 2.426 ක් අත්අඩංගුවට ගනී.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසිනි.

වයස අවුරුදු 39 ක් වන අදාළ සැකකරුගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබී ඇත.

මෙම පුද්ගලයා 2014 වසරෙන් පසු මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 06 වන වතාවට බවත් අනාවරණය වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීතිපති අද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

Mohamed Dilsad

UTV නාලිකාවට සිලෝන් තව්හිද් ජමාත් දැමු පැමිණිල්ල [VIDEO]

Mohamed Dilsad

ස්විට්සර්ලන්තය මෙරටට පණවා තිබූ සංචාරක තහනම ඉවත් කෙරේ.

Mohamed Dilsad

Leave a Comment