ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

රුපියල තවත් පහළට

(UTV| කොළඹ) – ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල 172.81 අගයක් වාර්තා කරන

බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ලෙස සටහන් වන්නේ රුපියල් 168.93 කි.

ඊයේ (10) දිනයේ ඩොලරයක විකුණුම් මිල ලෙස වාර්තා වූයේ රුපියල් 172.34කි. එහි ගැන්ම් මිල ලෙස සටහන් වූයේ 168.47කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මදුරු කීටයන් බෝ වන ස්ථානවල නම් ප්‍රසිද්ධ කර නීතිමය පියවර

Mohamed Dilsad

මිනුවන්ගොඩ සිද්ධියට අදාල තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

මන්ත්‍රී විමල් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment