ප්‍රමුඛ පුවත 1

ජනපති සීෂෙල්ස් උප ජනාධිපති හමුවෙයි

(UTV| සීෂෙල්ස්) – සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එරට උප ජනාධිපති වින්සන්ට්මෙරිටන් හමු වී තිබේ.ඒ ඊයේ(09) දිනයේදීය.

සීෂෙල්ස් හි Praslin දූපතේ දී මෙම හමුව සිදු වූ අතර උප ජනාධිපතිවරයා විසින් ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා හරසරින් යුතුව පිළිගනු ලැබීය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සීෂෙල්ස් සංචාරය ශ‍්‍රී ලංකා – සීෂෙල්ස් සබඳතාවලට තිස් වසරක් සපිරෙන මෙම අවස්ථාවේ සිදුවීම පිළිබඳ සිය සතුට පළ කළ උප ජනාධිපතිවරයා මෙම සංචාරයට සමගාමීව දෙරට අතර ඇතිකරගත් නව එකඟතාවයන් දෙරටටම ප‍්‍රතිලාභ සැළසෙන අයුරින් ශක්තිමත්ව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට කැපවන බව ද සඳහන් කළේය.

හමුව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අකිලගෙන් මැතිවරණ කොමිසමේ සභාපතිට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්.ප්‍රේමරත්න සහ ප්‍රවීන රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න මහතා අභවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ගැබිනි මව්වරුන්ගේ පෝෂණය නැංවීමේ විශේෂ වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment