ප්‍රමුඛ පුවත 1

ගායක දමිත් අසංකට ඇප

(UTV| කොළඹ) – ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක ඇප මත මුදා හැරේ.

අද ඔහු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙම නඩුව ලබන මස 13 වනදා යළි කැඳවීමටයි වැඩිදුරටත් නියෝග කෙරුණි.

වැල්ලවායේ පිහිටි ​සිය නිවසේදී ගායන ශිල්පී දමිත් අසංක පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඉන්පසු ඔහුට ආදරය කරන ඔහුගේ රසිකයන් සමාජ ජාල වෙබ් අඩවි හරහා මේ සම්බන්ධයෙන් කණගාටුව පල ක තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල සඳහා ගිවිසුමක් අත්සන් කෙරේ

Mohamed Dilsad

ලොවපුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 45 ඉක්මවයි

Mohamed Dilsad

පුත්තලම – මන්නාරම මාර්ගයේ කොටසක් ජලයෙන් යටවෙයි

Mohamed Dilsad

Leave a Comment