ප්‍රමුඛ පුවත 1

විජයකලා මහේෂ්වරන් ඇප මත නිදහස්

(UTV| කොළඹ) – අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇප මත නිදහස් කෙරේ.

ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ කළැයි සැකපිට අද(08) පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණි.

පසුව ඇය  කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කළාය.

එහිදී රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත ඇය මුදා හරින ලෙස නියෝග කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මරණ දඬුවමට එරෙහි පෙත්සම් යළි සළකා බැලීම අද

Mohamed Dilsad

ආනයනික කිරිපිටි ගැන පරීක්ෂණයක් ඉල්ලා වෛද්‍ය සංගමයෙන් ලිපියක්..

Mohamed Dilsad

රජයේ වෛද්‍යවරු වර්ජනය කල් දමයි

Mohamed Dilsad

Leave a Comment