ප්‍රමුඛ පුවත 1

වනජීවී නිලධාරීන් අකුරට වැඩ කිරීමේ සුදානමක්

(උදයම්,කොළඹ)    වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍ෂේත්‍ර නිලධාරීන් අද පස්වරුවේ සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක්  ආරම්භ කිරීමට සුදානම්වෙයි.
සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වී.බී.එම්. සඳනුවන් කියා සිටියේ ක්‍ෂේත්‍ර නිලධාරීන්ගේ වැටුප් විෂමතා සහ දිරි දීමනා සම්බන්ධ ගැටළු හේතුවෙන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවය.

Related posts

වියළි කාළගුණය හෙට සිට වෙනස් වෙයි .

Mohamed Dilsad

බන්ධනාගාර තුනකට ආරක්ෂිත කැමරා

Mohamed Dilsad

ස්විට්සර්ලන්තයේදී මෙරට අගමැති සහ චීන ජනපති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment