විදෙස්

ට්‍රම්ප්ගේ සංක්‍රමනික ප්‍රතිපත්තියට මෙක්සිකෝව දැඩි විරෝධය

(උදයම්,මෙක්සිකෝව)  – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සංක්‍රමනික ප්‍රතිපත්තිය මෙක්සිකෝව දැඩි ලෙස හෙළා දැක තිබේ.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සංක්‍රමණික ප්‍රතිපත්තිය ප්‍රායෝගික නොවන බව මෙක්සිකෝ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඒකපාර්ශවික තීන්දුවක් ඔවුන්ට පිළිගත නොහැකි බව මෙක්සිකෝව පවසා ඇත.

සංක්‍රමණික ප්‍රතිපත්තිය දැඩිකිරීමට ඇමරිකානු ජනාධිපතිවරයා පසුගුයදා කටයුතු කළේය.

ඒ අනුව ඇමරිකාව තුළ නීතිවිරෝධීව රැඳී සිටින සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම සඳහා උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇති බවයි.

Related posts

ඉරානයේ විරෝධතාවලින් 12,000ක් පමණ මියගිහින්…! | ඉරානයේ තොරතුරු වාරණය දැඩි කරයි

Editor O

රුසියාව යුක්රේනයේ යුධ මෙහෙයුමක් ඇරඹේ

Mohamed Dilsad

කශෝගිගේ මරණය ගැන සෞදි කුමරු නොදන්නා බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment