ප්‍රමුඛ පුවත 1

ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

(UTV|කැකිරාව) – කැකිරාව මරදන්කඩවල ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට අයත් ලක්ෂ 10කට අධික මුදලක් කොල්ලකාමට ලක්වෙයි.

ඊයේ (02) යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කොල්ලකා පලාගොස් ඇතැයි කැකිරාව පොලිසිය පවසයි.

එම මුදල් බැංකුවේ තැන්පත් කිරීම සඳහා ඉන්ධන පිරවුම්හලේ සේවකයකු කැකිරාව නගරයට රැගෙන යමින් සිටියදී ඒ 9 මාර්ගයේ 99 වැනි කිලෝමීටර් කණුව අසලදී  මෙම කොල්ලකෑම සිදුවී  ඇතැයි පොලිසිය පවසයි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මුදල් රැගෙන පැමිණි සේවකයාගේ යතුරු පැදිය හරස්කොට පිහියක් පෙන්වා බිය ගන්නවා සේවකයා සතුව තිබූ මුදල් කොල්ලකා පලා ගොස් ඇති බව පොලිසිය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපය ඇදිරි නීතිය දික් කෙරේ[RELEASE]

Mohamed Dilsad

ශ‍්‍රී ලංකා – සිංගප්පූරු ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

Mohamed Dilsad

විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට අගමැති අද උතුරට….

Mohamed Dilsad

Leave a Comment