විදෙස්

ඉන්දුනීසියාවේ සුනාමියෙන් මිය ගිය සංඛ්‍යාව 830 ඉක්මවයි

(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියානු සුලවේසි දිවයිනට බලපෑ භූකම්පනය සහ සුනාමි රළ පහර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 832 දක්වා ඉහළ යයි.

මෙම මරණ සියල්ල වෙරළාසන්න පාලු නගරයෙන් වාර්තාවන බව විදෙස් වාර්තා වල දැක්වේ.

එමෙන්ම සුන්බුන් අතර සිරවුණු මළ සිරුරු ඉවත් කරගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඉන්දුනීසියානු ආපදා අංශ පවසයි.

පසුගියදා සුලවේසි දිවයිනට මීටර 06ක් පමණ උස්වූ සුනාමි රළ පහරට ගොදුරු වුයේ රික්ටර් පරිමාණයේ 7.5 ක භූ කම්පනයකින් අනතුරුවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අතුරුදන්ව සිටි ජැක් මා යළිත් කරළියට

Mohamed Dilsad

හැරී සහ මෙගන්ගේ විවාහය අදයි

Mohamed Dilsad

දකුණු කොරියාවෙන්, උතුරු කොරියාවට ආරාධනාවක්

Mohamed Dilsad

Leave a Comment