ප්‍රමුඛ පුවත 1

තමිල්නාඩු ධිවරයින්ට පහරදුන් බවට වන චෝදනා නාවික හමුදාව ප්‍රතික්‍ෂේප කරයි

(UTV| කොළඹ) – තමිල්නාඩු ධිවරයින්ට පහරදුන් බවට එල්ල වන චෝදනා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද නාවික හමුදාව පවසයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේ එල්ල වන මෙම චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි.

කෙසේවෙතත් නීති විරෝධිව මෙරට මුහුදු සීමාවට ඇතුලුවන ඕනෑම ධිවරයෙකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

තමිල්නාඩු ධිවරයින් පිරිසකට  ශ්‍රී  ලංකා නාවික හමුදාව ප්‍රහාර එල්ල කර ඇති බවත් එහිදී ධීවරයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බවත් රාමේෂ්වරන් ධිවර බලධාරින් ඉන්දීය මාධ්‍යවෙත පවසා තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටේ එක නීතියක් ක්‍රියාත්මක කරන්න සියලු ජාතීන්ගේ සහාය අවශ්‍යයි.

Mohamed Dilsad

සමන් දේව ප්‍රතිමාව සිරිපා මළුවට

Mohamed Dilsad

අද සිට ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට ක්‍රියාත්මක වේ

Mohamed Dilsad

Leave a Comment