ප්‍රමුඛ පුවත 1

අතුරුදන් වු ධීවරයින් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම්

(UTV| කොළඹ) – බේරුවල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් අතුරුදන්වූ අනෙක් පුද්ගලයින් දෙදෙනා සෙවීමේ කටයුතු කඩිනම් කළ යුතු බව සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය පවසයි.

එහි ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පෙන්වාදෙන්නේ ධීවර යාත්‍රාව අනතුරට ලක් කළ නෞකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කළ යුතු බවයි.

ගාල්ල ප්‍රශයේ පැවති මාධ්‍ය හමුවකදී රත්න ගමගේ මහතා මේ බව කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපෑලේ කටයුතු අඩාල වෙයි

Mohamed Dilsad

ලංගමට නව සුඛෝපභෝගී බස් රථ – අර්ජුන රණතුංග

Mohamed Dilsad

ලංකාවේ කොරෝනා ආසාදිත පිරිස යළිත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment