ප්‍රමුඛ පුවත 1

නාච්චදූව මුස්ලිම් මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණය සඳහා මුල්ගල් තැබේ

(UTV|අනුරාධපුරය) – අනුරාධපුර, නාච්චදූව මුස්ලිම් මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන පක්ෂයේ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, 11දා එම විද්‍යාලයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා, පාසල් දරුවන් විද්‍යාලයීය කාර්යය මණ්ඩලය මාපියන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාවික හමුදාව විසින් ආපදාවට පත් ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු බේරා ගැනේ [video]

Mohamed Dilsad

සාමය සහ සංහිඳියාව ඇතිකරමින් ශ‍්‍රී ලංකාවට දීර්ඝ කාලීන ප‍්‍රතිලාභ අත්කර දීමට වත්මන් ජනාධිපතිවරයාට හැකිවී තිබෙනවා- ඉන්දීය ජනපති කියයි

Mohamed Dilsad

ස්වාධීන මැතිවරණය නිරීක්ෂණයක් ලබා දීමට පියවර ගන්නවා

Mohamed Dilsad

Leave a Comment