ප්‍රමුඛ පුවත 1

ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදලට

(UTV| කොළඹ) – පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ ඉල්ලීමකට අනුව ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට පවරා ගැනීමට තීරණය කරයි.

ඒ අනුව නාමල් උයනේ පිහිටි රෝස තිරිවානා නිධිය ආරක්ෂා කරමින් ඒ තුළ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රාග්ඓතිහාසික යුගයට අයත් නාමල් උයනේ පිහිටි රෝස තිරිවානා නිධිය දෙස් විදෙස් සංචාරයින් අතර ප්‍රසිද්ධියට පත්ව තිබේ.

ඒ එහි ඇති ඉහළ ජෛව විවිධත්වය සහ පාරිසරික පද්ධතියේ ඇති විශේෂත්වය නිසාය.

වසර 1991 සිටමේ දක්වා එය රැකබලා ගත්තේ පූජ්‍ය වනවාසි රාහුල හිමියන් විසිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක ඉවතට

Mohamed Dilsad

අගමැති සමුගැනීමේ දේශනය පවත්වයි [VIDEO]

Mohamed Dilsad

සීනි වල පාලන මිල ඉවත් කිරීම පිළිබඳව අවධානය

Mohamed Dilsad

Leave a Comment