ප්‍රමුඛ පුවත 1

කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘතයි

(UTV|නුවරඑළිය) – මධ්‍ය කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාවත් සමඟ අද (16) අලුයම සිට ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කෙරුණූ බව එම විදුලිබලාගාර ඉංජිනේරුවන් පවසයි.

තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට වැසි ලැබුනහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටුද ස්යංක්‍රිය විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් සහ එම ඔයේ ජලය පරිහරනය කරන අය සැලකිලිමත්ව සිටින ලෙස ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අත්අඩංගුවේ සිටින රියාජ් බදියුදීන් ගැන රිෂාඩ් බදියුදීන් කතා කරයි [VIDEO]

Mohamed Dilsad

ජනතාවට තර්ජනය කර ජන්දය ලබාගැනීමේ තත්ත්වයක් මතුවෙලා [VIDEO]

Mohamed Dilsad

විදෙස්ගත තවත් ශ්‍රීලාංකිකයකු කොරෝනා වැළඳී මිය යයි

Mohamed Dilsad

Leave a Comment