ප්‍රමුඛ පුවත 1

වැල්ලම්පිටියේ කාන්තාවක් ඝාතනය කෙරේ

(UTV|කොළඹ) – වැල්ලම්පිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.

පොලිසිය පැවසුවේ මෙලෙස ඝාතනය කර ඇත්තේ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් බවයි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ඝාතනය සිදුකළ සැකකරු සොයා වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ජනපතිට ලිපියක්

Mohamed Dilsad

නත්තල් උදාව නිමිත්තෙන් ජනපතිගෙන් සුභාශිංසන

Mohamed Dilsad

පක්‍ෂ නායක රැස්වීම අද කතානායකගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment