ප්‍රමුඛ පුවත 1

සියඹලාගස්වැව විමලසාර නායක ස්වාමීන් වහන්සේගේ සුවදුක් බැලීමට ඇමති රිෂාඩ් යයි

(UTV|වව්නියාව) – වව්නියාව, ශ්‍රී බෝධි දක්ෂිණාරාමාධිපති, උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක සියඹලාගස්වැව විමලසාර නායක ස්වාමීන් වහන්සේගේ සුවදුක් බැලීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා එම විහාරස්ථානයට 25දා ගියේය.

රෝගාතුරව වැඩ වෙසෙන උන්වහන්සේට ඉක්මන් සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළ අමාත්‍යවරයා, විහාරස්ථානයේ අවශ්‍යතා පිළිබඳව ද සොයා බැලීය. මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝඩ් කුරේ, උතුරු පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක මහතාද සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෛද්‍ය පරිපාලකයින්ට නිවේදනයක්.

Mohamed Dilsad

උතුරු දුම්රිය මාර්ගය මාස 08 කට වැසෙයි..

Mohamed Dilsad

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් තවත් නිලධාරීහු 234 ක් විසිර යති

Mohamed Dilsad

Leave a Comment