ව්‍යාපාරික

රුපියලේ අගය වාර්තා ගත ලෙස පහළට

(UTV| කොළඹ) – ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේ රුපියලේ අගය තවත් පහත වැටුණි.

රුපියලේ විකුණුම් අගය අද එකසිය හැට එකේ සීමාව ඉක්මවා ගියේය.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 161 සීමාව පසුකර ගිය පළමු අවස්ථාව මෙයයි.

එහි ගැනුම් මිල  සටහන් වුයේ රුපියල් 157 යි ශත 80 ක් ලෙසය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාගිල්ස් සමඟින් කොත්මලේ බටර් සහ චෙඩා චීස් දැන් වෙළඳපොලේ…

Mohamed Dilsad

කොටස් වෙළඳපොළේ අසාමාන්‍ය වර්ධනයක්

Mohamed Dilsad

ඉරානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට…? බොරතෙල් මිල පහළ ට

Editor O

Leave a Comment