විදෙස්

ටෙක්සාස් වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට

(UTV|ඇමරිකාව) – ඇමරිකාවේ ටෙක්සාස් නුවර සැන්ටා – ෆේ උසස් පාසලේ සිසුන් ඇතුළු දස දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් තවත් දස දෙනෙකුට තුවාල සිදුකරමින් වෙඩි තැබූ 17 හැවිරිදි සිසුවා අත්අඩංගුවට ගනී.

පාසලේ කලා පන්තියට පැමිණ ඊයේ (18)  ඔහු මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ සිය පියා නීත්‍යානුකූලව ලබා ගත් ගිනි අවි දෙකක් උපයෝගී කර ගනිමිනි.

මෙම වෙඩි තැබීම ඔහු සැලසුම් කළ ආකාරය සිසුවාගේ පරිඝනකයේ, දිනපොතේ සහ ජංගම දුරකථනවල සටහන්ව තිබූ බවයි පොලීසිය සඳහන් කරයි.

ඔහුද වෙඩි තබාගෙන දිවි හානි කර ගැනීම සැලසුම් කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හොංකොං දුම්රියපලකට කඩාවැදුණු පිරිසක් කල දේ

Mohamed Dilsad

යුක්‍රේනය සහ රුසියාව සාකච්ඡාවලට සූදානම්

Mohamed Dilsad

නයයෑම් සහ ජලගැලීමෙන් ඉන්දුනීසියාවේ 708 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment