ක්‍රීඩා

ලෝක කණ්ඩායමට එක්වූ අලුත් මුහුණු දෙක

(UTV| කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ මැයි 31 වනදා ලන්ඩනයේ – ලෝඞ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 20 යි 20 තරඟය සඳහා සහභාගි වන ICC ලෝක කණ්ඩායමට තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු නම් කරයි.

මෙහිදී නවසීලන්තය නියෝජනය කරන ලුක් රොන්චි සහ මිචෙල් මැක්ලෙනගන්, එංගලන්ත නායක ඉයොන් මෝගන්ගේ නායකත්වයෙන් යුත් ලෝක කණ්ඩායමට දිනේෂ් කාර්තික්, ශහිීඩ් අෆ්රිඩි, ශකීබ් අල් හසන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරා ද ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

මෙම තරඟය පැවැත්වෙන්නේ ඉර්මා සහ මරියා සුළි සුළං නිසා විනාශ වූ කැරිබියානු ක්‍රිකට් ක්‍රීඩාංගන අලුත්වැඩියා කිරීම සඳහා මුදල් උපයා ගැනීම පිණිසය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

2000 මුල්දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා මුරලි

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් – ICC

Mohamed Dilsad

අදත් තරඟයට වර්ෂාවෙන් බාධා

Mohamed Dilsad

Leave a Comment