ප්‍රමුඛ පුවත 1

යාපනය නගරාධිපති ධුරයට දෙමළ ජාතික සන්ධාන නියෝජිතයෙක්

(UTV| කොළඹ) – යාපනය මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ ඉමානුවෙල් ආනල්ඩ් තේරීපත් වෙයි.

අද(26) නගරාධිපති ධූරය සඳහා තරඟ කිරීමට සිටි ඊ.පී.ඩී.පී. පක්ෂයේ මුඩිආප්පු රිමිඩියස් ඉන් මහතා ඉවත්වීමත් සමග ඔහු එම තනතුර සඳහා නිතරගයෙන් තේරීපත් විය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය යාපනය මහ නගර සභාවේ බලය හිමිකර ගත්තේ ආසන 16ක් දිනා ගනිමිනි.

EPDP පක්ෂට ආසන 16ක්, අකිල් ඉලංගෙයි තමිල් කොංග්‍රසයට ආසන 13ක්, එක්සත් ජාතික පක්ෂයට ආසන 03ක්, සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙන්ම ටී.යූ.එල්. එෆ් පක්ෂය ආසන දෙක බැගින් ලබා ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අදත් සුළගේ වේගය වැඩිවන බවට දැනුම් දීමක්

Mohamed Dilsad

අඩු පීඩන තත්ත්වය හේතුවෙන් අදත් වැසි

Mohamed Dilsad

අමාත්‍යාංශ හතරක විශේෂ කාරක සභා වර්තා සළකා බැලීමේ විවාදය අද

Mohamed Dilsad

Leave a Comment