ප්‍රමුඛ පුවත 1

රෝසි මහත්මිය පුරපතිනිය ලෙස වැඩ භාර ගනී

(UTV| කොළඹ) – කොළඹ මහනගර සභාවේ  පුරපතිනිය ලෙස හිටපු අමාත්‍යවරියක වූ රෝසි සේනානායක මහත්මිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ.

කොළඹ මහනගරසභාවට පත් වූ ප්‍රථම පුරපතිනිය ලෙස ඇය ඉතිහාසයට එක්වුවාය.

කොළඹ මහනගර සභාවේ පුරපතිනිය ලෙස ඇය පසුගිය (19) දින  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අමාත්‍යවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

“ඩබ්ලියු. ඒ. අබේසිංහ සාහිත්‍ය මෙහෙවර” සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීම ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment