ප්‍රමුඛ පුවත 1

මහනුවර ප්‍රදේශය ඇතිවූ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කොළඹට රැගෙන් ඒමට සුදානම්

(UTV| කොළඹ) – මහනුවර ප්‍රදේශය ඇතිවූ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කොළඹට රැගෙන එන බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා මෙලෙස සැකකරුවන් කොළඹට රැගෙන එන බවය.

මහනුවර සිද්ධියට සම්බන්ධ මරණ 2 ක්, අලාභ හානි කිරීමේ සිද්ධීන් 45ක්,රථ වාහන වලට අලාභ හානි කිරීමේ සිද්ධීන් 11ක්, වාර්තාවී තිබේ.

ඒ අනුව එම සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයින් 71 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙලෙස ජාතීන් අතර අසමගිය පතුරවන ආකාරයට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ 10 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක රිමාන්ඩ්

Mohamed Dilsad

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය පිලිබඳ සාකච්චාවක්

Mohamed Dilsad

ඇමති රාජිත අද ජනපති කොමිසම හමුවට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment