Trending News

ව්‍යවස්ථානුකූලව මා තවදුරටත් අග්‍රාමාත්‍යවාරයයි -අගමැති රනිල් කියයි(වීඩියෝ)

(UTV| කොළඹ) – ව්‍යවස්ථානුකූලව තමන් තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අරලිය ගහ මන්දිරයේ ඊයේ(16) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව තවදුරටත් සාකච්ඡා පවත්වන අතර පවතින රජය වෙනසකින් තොරව ඉදිරියට ගෙන යන බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.

ඉදිරි දෙවසරක කාලය තුළදී ආණ්ඩුවේ වැඩසටහන් ප්‍රතිව්‍යුහගත කරමින් එක්සත් ජාතික පක්ෂයට නව මුහුණුවරක් ලබාදෙමින් කටයුතු කරන බව ද ඔහු මෙහිදී කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

இராணுவ சிப்பாய் கொலை தொடர்பில் இரண்டு சிப்பாய்கள் கைது

Mohamed Dilsad

கொழும்பில் இன்று முதல் விசேட போக்குவரத்து ஒழுங்குகள்

Mohamed Dilsad

Facebook partygoers released

Mohamed Dilsad

Leave a Comment