විදෙස්

ඇමරිකාවේ පාසැලක වෙඩි තැබීමක් 17 දෙනෙකු මරුට

(UTV| කොළඹ) – ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ උසස් පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 17 දෙනෙකු මියගොස් තිබේ.

එම පාසලේම ඉගෙනුම ලබමින් සිටියදී අස් කෙරුණු 19 හැවිරිදි නිකොලාස් ක්රෝස් නම් සිසුවෙකු වන අතර ඔහු විසින් වෙඩි තැබීම සිදුකර ඇත.

පසුව ෆ්ලොරිඩා පොලීසිය මෙම සිසුවා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

2012 වසරේදී කනෙක්ටිකට් පාසැලේදී 26 දෙනෙක් මියගොස් ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඊශ්‍රායලයෙන් සිරියාවට මිසයිල ප්‍රහාරයක්

Mohamed Dilsad

ට්‍රම්ප් බ්‍රිතාන්‍ය සංචාරයකට සැරසෙයි

Mohamed Dilsad

සිරියානු හමුදා සහ කුර්දි කැරළිකරුවන් එකඟතාවයක

Mohamed Dilsad

Leave a Comment