ප්‍රමුඛ පුවත 1

තෙවන පාසල් වාරය සිකුරාදායින් අවසන්

(UTV|කොළඹ) – 2017 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 08 වන සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්යංශය පවසයි.
ඒ අනුව 2018  වර්ෂයේ පළමු පාසල් වාරය 2018 ජනවාරි මස 02 වන අඟහරුවාදා ආරම්භ කිරීමට නියමිතය.
අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන වශයෙන් යොදා ගනු ලබන පාසල් පිළිබඳව පසුව දැනුම් දෙන බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තලාවේ බැංකුවක් කොල්ලකයි

Mohamed Dilsad

ශ්‍රී.ල.නි.ප සහ ශ්‍රී.ල.පො.පෙ අතර තවත් සාකච්ඡාවක්

Mohamed Dilsad

ඉකුත් ආණ්ඩුවේ කුරිරු පාලනයක් ගෙන ගිය පුද්ගලයන් නැවතත් කරලියට

Mohamed Dilsad

Leave a Comment