විදෙස්

රහස් ලිපිගොණු රැසක් CIA ය අන්තර්ජාලයට මුදාහරී

පිටු එක් කෝටි තිස් ලක්ෂයකින් යුත් ප්‍රසිද්ධියට පත් කරන ලද රහස් ලිපිගොණු CIA ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවය විසින් අන්තර්ජාලයට මුදා හර.

හඳුනා නොගත් පියාසර වස්තු හා සම්බන්ධ දර්ශන මෙන්ම ස්ටාගේට් වැඩසටහන හා සම්බන්ධ පරීක්ෂණවලට අදාළ වාර්තා ද ඒ අතර වේ.

අදාළ ලිපිගොණු අන්තර්ජාලයේ ප්‍රකාශයට පත් වී තිබෙන්නේ ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවයට එරෙහිව තොරතුරු දැන ගැනීමේ නිදහස වෙනුවෙන් හඬ නගන නීතිවේදීන් සහ නීතිඥ සමාගමක් විසින් දීර්ඝ කාලයක් පුරා ගත් උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙනි.

සංරක්ෂිත වාර්තාව ලිපිගොණු අට ලක්ෂයකින් සමන්විත වේ.

Related posts

ඇමෙරිකානු සෙබළුන් 400 ක් සිරියාවේ මෙහෙයුම් වලට

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ මැතිවරණ රැළියේ සිටි දෙදෙනෙකුට කොරෝනා බව හෙළි වෙයි

Mohamed Dilsad

වැග්නර් ට එරෙහිව පුටින් වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment