ප්‍රමුඛ පුවත 1

බිළිඳියක් ඝාතනය කිරිමේ සිද්ධියකට සම්බන්ධ මව සහ පියා අත්අඩංගුවට

(උදයම්,මාතර)  –   මාතර හක්මන දෙනගම ප්‍රදේශයේදී මාස 07ක් වයසැති බිළිඳියක් ගෙල සිරකර ඝාතනය කිරිමේ සිද්ධියකට සම්බන්ධ එම බිළිඳියගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබේ.

අඹු-සැමි ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

බිළිඳියගේ මව විසින් රෙදි කඩකින් ගෙල සිරකර බිළිඳිය ඝාතනය කර තිබේ.

හක්මන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Related posts

උසස් පෙළ ප්‍රතිඵල 31 වනදාට පෙර

Mohamed Dilsad

නිල ඇදුම් වෙනුවට වව්චර් පත් ලබාදීමට කැබිනට් අනුමැතිය [VIDEO]

Mohamed Dilsad

සංචාරකයින් රැසක් රටින් පිට වෙයි

Mohamed Dilsad

Leave a Comment