ප්‍රමුඛ පුවත 1

සයිටම් විරෝධී පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

(උදයම්,කොළඹ)   –  වෛද්‍ය පීඨ ශිෂ්‍ය- දෙමාපිය එකමුතුවේ සයිටම් විරෝධී පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කෙරේ.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය එකමුතුව දියත් කර ඇති සයිටම් විරෝධී පා ගමන විසුරුවා හරීමට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අද(24) දහවල්  කොළඹ  කොටුව දුම්රියපල ඉදිරිපිටින් මෙම පා ගමනආරම්භ කෙරුණි.

මේ වනවිට පාගමන හෙතුවෙන් කොළඹ කොටුව අවට දැඩි රථවාහන තදබදයක් පවතින බවටයි වාර්තාවේ.

Related posts

ලංකාවේ පළමුවතාවට GIT පෙරහුරු පරීක්ෂණය online ක්‍රමයෙන් .

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර මිල අඩුවෙයි

Mohamed Dilsad

කෝටි දෙකක් අත්සන් කලත් විල්පත්තු බොරුවට විරුද්ධව අපේ සටන අපි ගෙනියනවා – ඇමති රිෂාඩ් කියයි.

Mohamed Dilsad

Leave a Comment