දේශීය

අදත් පැය 2ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද දිනයේත් සියලුම ජනාකීර්ණ ප්‍රදේශවල පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ A සිට L සහ P සිට W දක්වා කණ්ඩායම්වලට දිවා කාලයේ පැයක සහ රාත්‍රියේ පැයක විදුලි කප්පාදුවක් අද සිදුවන බවයි.

Related posts

විභාග සහතික පත් නිකුත් කිරීමේ එක්දින සේවය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන තානාපති මේජර් ජෙනරාල් මොහොමඩ් සාද් ඛට්ටක් – නව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් අතර හමුවක්

Mohamed Dilsad

ඊයේ පුද්ගලයින් 59,000කට කොරෝනා එන්නත්

Mohamed Dilsad

Leave a Comment