දේශීය

විදුලි කප්පාදුව පැයකින් අඩු කෙරේ

(UTV | කොළඹ) – අද (06) සිට ලබන 9 වැනිදා දක්වා විදුලිය කප්පාදුව පැයකින් අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව අද සිට විදුලි කප්පාදුව සිදුකෙරෙන්නේ පැයක පමණ කාලයක් පමණයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පරිගණක සහ ස්මාට් ජංගම දුරකථන ගන්න රජයෙන් රුපියල් ලක්ෂ 08 බැගින්

Editor O

ජනපති ලබාදෙන පණිවිඩ කතානායකවරයා විසින් පමණක් නිකුත් කෙරේ

Mohamed Dilsad

කොළඹ පාසැල් සිසුන් මත් උවදුරට ගොදුරුවන හැටි

Mohamed Dilsad

Leave a Comment