ගොසිප්

‘රන්ජන්ට පූර්ණ සමාවක් ලබාදී නැහැ’ – සජිත් කියයි

(UTV | කොළඹ) – සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පූර්ණ සමාවක් ලැබී නොමැති බව දැනගැනීමෙන් තමන් කලකිරීමට පත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

No description available.

Related posts

පොලිස්පතිවරයාත් නිරෝධායනයට

Mohamed Dilsad

මට දැන් අවුරුදු 50 කටත් වඩා වැඩියි..හැබැයි ට්‍රයි එකක් දෙනවා [PHOTOS]

Mohamed Dilsad

හුදෙකලා කර ඇති ප්‍රදේශ සම්බන්ධයෙන් ඉදිරි තීරණය

Mohamed Dilsad

Leave a Comment