දේශීය

කොළඹට ජල සැපයුම අත්හිටුවයි

(UTV | කොළඹ) – කොළඹ 05 සහ 06 ප්‍රදේශවල හෙට (20) රාත්‍රී 11 සිට අනිද්දා (21) උදෑසන 9 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

එමෙන්ම එම කාලසීමාවේදී කොළඹ 04 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයෙන බව ද ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

Related posts

සලෝචන සහ ව්‍යාපාරිකයෙක් යළි රිමාන්ඩ්

Editor O

ගාල්ල නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පොහොට්ටුවෙන් නෙරපයි.

Editor O

‘සමාජ මාධ්‍ය අවහිර කිරීමේ ක්‍රියාව කිසිසේත්ම තමන් අනුමත කරන්නේ නැහැ’

Mohamed Dilsad

Leave a Comment