දේශීය

සියලුම ඉන්ධන පිරවුම්හල්වට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් නිකුත් කෙරේ

(UTV | කොළඹ) – ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් අද (23) සිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

තවත් ඉන්ධන නෞකා දෙකක ඉන්ධන ගොඩබෑමත් සමඟ ඉදිරි සති හය සඳහා අවශ්‍ය ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් පහසුවෙන් ලබාත හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එසේම ඔක්ටේන් 92 පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස 95 පෙට්‍රල් භාවිත කරන්නන්ගෙන් බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Related posts

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘතයි

Mohamed Dilsad

කබ්රාල්ට මැයි 2 තෙක් විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

ලෝක සංචාරක දිනය සමරමින් කලම්බෝ ට්‍රැවල්මාර්ට් වන් ගෝල්ෆේස්හිදී උත්කර්ෂවත් ලෙස ඇරැඹේ

Editor O

Leave a Comment